• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි …. පුජ්‍ය රතන හිමි කියයි !

26 October 2018
in දේශීය

මේ වන විට රටේ ඇතිව ඇති තත්ත්වය හමුවේ තාවකාලිකව හෝ භාරකාර ආණ්ඩුවකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.  උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (25) රාජගිරිය සදහම් අසපුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රටේ දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුතු බව උන් වහන්සේ පෙන්වා දෙයි.

දැන් රටම කැළඹි ඇති බවත් ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

Post Views: 6
Previous Post

DIG නාලක රිමාන්ඩ්

Next Post

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ

editor

editor

Next Post

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved