• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

8 October 2018
in දේශීය

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර නිල හමුව අද (08) පස්වරුවේ සිදු විය.

අද පස්වරුවේ සීෂෙල්ස් රාජ්‍ය මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයාව, සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

Next Post

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved