• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“සුනාමි” චිත්‍රපටය අපහාස ප්‍රචාරවලට වාරණ නියෝගයක්

30 January 2020
in දේශීය

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කල, රේනුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කල, දැනට තිරගත වන, “සුනාමී” චිත්‍රපටයට හා එහි නිර්මණකරුවන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යජාලා හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයට ගොනු කළ නඩුවට අදාළවයි.

පැමිණි පාර්ශවය වශයෙන් පෙනී සිටි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය සිය නීතිඥවරයා වෙතින් අධිකරණයට දැනුම් දී සිටියේ සුනාමි චිත්‍රපටයට එරෙහිව අන්තර්ජාලය හරහා සිය මුහුණු පොත ඔස්සේ, සමාජ මධ්‍යයන් සහ වෙනත් සන්නිවේදන මාධ්‍යයන් උපයෝගි කරගනිමින් සිදු කරන අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාරයන් වහා වලක්වා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

 එම චිත්‍රපටය නිර්මාණ කරුවන් විසින් ගොනු කල අධිකරන කටයුත්තක් විමසා බැලූ ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු චන්දිමා ප්‍රභාකුමාරී දෑල මැතිනිය විත්තිකරුවන්ට එරෙහිව වාරන නියෝගයක් නිකුත් කරන ලදී.

ජනවාරි 27වන දින ගල්කිස්ස දිසා අධිකරණය මගින් නිකුත් කරන ලද ඒ අනුව වාරන නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුව ලබන පෙබරවාරි මස 10වන දිනදී මෙම නඩුව ගල්කිස්ස දිසා අධිකරනයේදී විභාගයට නියමිතය.

Post Views: 26
Previous Post

කොරෝනා වෛරසය සහ අපේ සංචාරක ව්‍යාපාරය

Next Post

එජාපයට කොරෝනා වෛරසය වැලදී ඇති බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

editor

editor

Next Post

එජාපයට කොරෝනා වෛරසය වැලදී ඇති බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved