27 April 2024
#විනිවිද

කොරෝනා වෛරසය සහ අපේ සංචාරක ව්‍යාපාරය

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බිඳ වැටුණු අපේ සංචාරක ව්‍යාපාරය 2020 වන විට යම් වර්ධනයක් අත්පත් කර ගනි. ලොව අංක එකේ සංචාරක දිවයින ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකාවයි. නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ඊට මරු පහරක් එල්ල වෙමින් තිබේ.

Beyond Escapes ආයතනයේ සභාපති රුවන් රත්නායක මහතා සමඟ මෙවර විනිවිද සංවාදනයෙන් අප මතු කරන්නේ මෙම ව්‍යවසනය කලමනාකරණය කරගත යුතු ආකාරයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *