• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න

26 January 2019
in දේශීය

“සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න අවශ්‍ය අදහස් සහ යෝජනා පෙබරවාරි 15 දා වනවිට ලබාදෙන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය රවි කරුණානාක මහකා කියා සිටියේ රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් ලබා දෙන අතර ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ දක්ෂතාවන්ට වටිනාකමක් ලබා දිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සම්පත විදුලිබල උත්පාදනය වෙනුවෙන් උපයෝගී කරන්නේ කොහොමද, තවදුරටත් එහි කාර්යක්ෂමතාව සහ උපයෝගීතාව වැඩිකරගන්නේ කොහොමද කියලා බලන්නයි අපි මේ නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ වුනේ. තරුණ පිරිස්වල අදහස් විමසා බැලුවම අපට ගොඩක් ඉදිරියට යන්න පුලුවන් අදහස් ලැබුණා. සූර්ය විදුලිබල නිෂ්පාදනය සදහා පුද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් අපේ පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවයකුත් අවම මිලකට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙලකුත් පිළිබදව අපි අද සාකච්ඡා කළා” යැයි පැවසීය.

 

Post Views: 9
Previous Post

වතුකම්කරුවන්ගේ වැටුප 700 බෑ 1000 ඕන

Next Post

ශ්‍රීලනි පක්ෂයට නව නායකත්වයක් ඕන – වෙල්ගම කියයි

editor

editor

Next Post

ශ්‍රීලනි පක්ෂයට නව නායකත්වයක් ඕන - වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved