• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රිකුණාමලයේදී

4 October 2018
in ව්‍යාපාර

ජාතික ව්‍යවසායික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් දකුණු ආසියාවේ පළමුවරට පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපය ප්‍රධානතම ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදන වැඩ සටහන් සමුළුව ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එකී වැඩසටහන අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඉතා වැදගත් අවස්ථාවක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

යුනෙස්කෝ ආයතනයේ ආසියා ශාන්තිකර කලාපයේ අධ්‍යාපනික නවෝත්පාදක වැඩ සටහන යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට නවෝත්පාදන අධ්‍යාපනික දැනුම ලබා දෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 7 වැනි වරටය. මෙම සමුළුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සංවිධානත්වයෙන් 2018 ඔක්තෝබර් 9 – 10 දිනවල ත්‍රිකුණාමලේ පැවැත්වෙන අතර ඔක්තෝබර් 11 දා කොළඹදී සමාප්ත උළෙල පැවැත්වේ.

මෙහිදී අදහස් දැක් වු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති දක්ශිත බෝගෝල්ලාගම මහතා කියා සිටියේ මෙම සමුළුව සඳහා රටවල් 21 නියෝජනාය කරමින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වන බවයි. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යයසායකයින් , ප්‍රතිපත්ති සම්පාදකයින්, පුහුණුකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විශේෂඥයිව් සහභාගි වන බව ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණය මිලියන 1 ක් පමණ වන බව ද බෝගොල්ලාගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

Next Post

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ – මුදල් අමාත්‍යංශය

editor

editor

Next Post

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ - මුදල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved