• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

8 March 2019
in සංවර්ධන

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ලබාදෙන බවත්, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 16ක් වැය කරනු ලබයි.කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කළ අතර මෙම ගොවින් සඳහා වන්දි ප්‍රදානය ලබන 10 වනදා පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය,පදියතලාව,අක්කරෙයිපත්තුව,එරගම,කල්මුනෙයි,නාමල්තලාව,පොතුවිල්,මඩාතගම,මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කරනු ලබයි.

පළමු අදියර යටතේ අම්පාර,අනුරාධපුර,මොනරාගල දිස්ත්‍රික්කවලට වන්දි මුදල් ලබා දීම සිදු කරන අතර මේ සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 250ක් වෙන් කර ඇත.

 

 

Post Views: 6
Previous Post

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා – යුද හමුදාපති

Next Post

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

editor

editor

Next Post

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved