27 July 2024
#දේශීය

හබරාදුව දික්කුඹුර අම්පාවිල දී කිඹුලෙක් හමුවෙයි

අහංගම, දික්කුඹුර අම්පාවිල ප්‍රදේශයේදි ඊයේ (15) රාත්‍රී 11 ට පමණ ප්‍රදේශවාසීන් විසින් කිඹුලෙකු සොයාගෙන තිබේ. අල්ලාගත් කිඹුලා දික්කුඹුර ගාල්ල මාර්ගයේ අම්පාවිල ප්‍රදේශයේ කුඹුරක් අසල සිටිය දි ප්‍රදේශවාසීන් ඉතා දැඩි උත්සාහයක් දරමින් මෙම කිඹුලා අල්ලගත් බව ප්‍රදේශවාසීන් පැවසිය.

අඩි 6ක් පමණ මෙම දිගින් යුක්ත වේ. කිඹුලා නැරබීම සඳහා විශාල පිරිසක් පැමිණ බව ගම්වාසීන් පවසයි.

චින්තක හේවාමාන්න – ගාල්ල

Leave a comment

Your email address will not be published. Required fields are marked *