• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හම්බන්තොට මෙගාවොට් 150 ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ විදුලිබලය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තැබේ

14 March 2024
in පුවත්, සංවර්ධන

හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක් හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම ඊයේ (13) අත්සන් කෙරිණ.

මෙම ව්‍යාපෘතිය දේශීය සංවර්ධකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුවෙන් සංවර්ධනය කරන අතර මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13කින්ද, මෙගාවොට් 5 බැගින් වන බලාගාර 4කින් ද සමන්විත වේ. එහි සමස්ථ විදුලි ධාරිතාවය මෙගාවොට් 150 කි.

මෙම වසරේ මැයි මසදි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර, විදුලිබලය 2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ විදුලිබල මන්ඩලයේ මෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් ද ආයෝජකයන් ද මෙම අවස්ථාවට එක්විය.

 

Post Views: 9,915
Previous Post

දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වු අතර ඒ වරද කරන්න මා සුදානම් නෑ – ජනපති

Next Post

වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved