• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හරවා යැවු රිෂාඩ් අද පලමු සාක්ෂිකරු වශයෙන් කැඳවයි

28 June 2019
in දේශීය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුව අද (28) පස්වරු 2 ට රැස්වෙයි. අද දිනයේදී පලමු සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා කැඳවා තිබේ.

පසුගිය 26 වනදා රිෂාඩ් බදීයුදීන් මහතා තේරීම් කාරක සභාව වෙත කැඳ වු අවස්ථාවේදී එහි තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කිහිපදෙනෙකුට වෙනත් කටයුත්තක් සඳහා යාමට අවශ්‍ය වී ඇති හෙයින් රිෂාඩ් බදීයුදීන් මහතාට අද දිනයේදී යළි පැමිණෙන ලෙස දන්වා තිබේ.

මේ අතර, හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් ද කැඳවා ඇති බව වාර්තා වේ.

Post Views: 6
Previous Post

ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ බිල්ලෝ මවන විපක්ෂයට ඇමැති මංගලගෙන් උත්තරයක් !

Next Post

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved