• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිස් වු ඇමැති පුටු වලට වැඩ බලන ඇමැතිවරු පත් කරයි

10 June 2019
in දේශීය

පසුගියදා මුස්ලිම් අමාත්‍යවරු තිදෙනෙකු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වැඩ බලන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

නගර සැලසුම් , ජල සම්පත් හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ද, නියෝජ්‍ය අමාත්‍ය ලෙස සිටි බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වු පුද්ගලයන් පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මියව පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලේයීදී ලබා දී තිබේ.

Post Views: 12
Previous Post

දින 52 ක දේශපාලනය නිසා ඖෂධවලටත් අර්බුධ වු බව ඇමැති රාජිත කියයි

Next Post

බොරු දැම්මොත් වැඩ වරදින බව අධිකරණ ඇමැතිගෙන් අවවාදයක්

editor

editor

Next Post

බොරු දැම්මොත් වැඩ වරදින බව අධිකරණ ඇමැතිගෙන් අවවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved