• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හේමසිරි – පුජිත අත්අඩංගුවට …? (Update)

2 July 2019
in දේශීය

අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාරහේන්පිට පොලිස් රෝහලේ අද දිනයේදී ප්‍රතිකාර ලැබීම ලබා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 

හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ….. පුජිතත් අත්අඩංගුවට …? ( පස්වරු 4.15)

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේ වෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තව ද අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද මේ වන විට නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගෙන්ද ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Post Views: 9
Previous Post

ගෞරවය රැකගන්න මහින්ද වටා එක් වන්න – අනුර ප්‍රියදර්ශන කියයි  

Next Post

ජවිපෙ විශේෂ යෝජනා මාලාව මල්වතු නාහිමියන් වෙත පිළිගන්වයි

editor

editor

Next Post

ජවිපෙ විශේෂ යෝජනා මාලාව මල්වතු නාහිමියන් වෙත පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved