• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් අනතුරු ඇඟවීමක්

6 August 2019
in විදෙස්

කලහකාරී ලෙස හැසිරෙන හොංකොං විරෝධතාකරුවන්ට චීනය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලහකාරි සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් ඉවත්වන ලෙසයි චීන බලධාරින් දැනුම්දී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු අවතක්සේරු නොකළ යුතු බව චීනය ප‍්‍රකාශ කර සිටි බවයි. හොංකොං හි නව උදර්පන නීති කෙටුම්පතට එරෙහිව විරෝධතා සති නවයක පමණ කාලයක් ගතව ඇත.

පවතින විරෝධතා ප‍්‍රචණ්ඩ වීම හේතුවෙන් මේ වන විට හොංකොං හි දෛනික කටයුතු රැසක් අඩාලවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 14
Previous Post

අයවැයෙන් යෝජිත වැට් සහන සැප්තැම්බර් මස සිට

Next Post

යහපත් සමාජයක් ගොඩනගන්න බැරි හේතුව ජනපති පහදයි

editor

editor

Next Post

යහපත් සමාජයක් ගොඩනගන්න බැරි හේතුව ජනපති පහදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved