27 April 2024
#දේශීය

තමන්ගේ යැයි සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වන ප්‍රකාශ අසත්‍යයි – ජනපති

තමා විසින් සිදුකළ ප්‍රකාශ හා තීරණ හා දැනුම් දෙමින් නිවේදන ලෙසින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ රාශියක් හුමවාරු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා තම ටිව්ටර් ගිණුමෙන් සටහන් කරමින් කියා සිටියේ තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *