• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතරමග නතර කළ ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන බවට ජපාන රජයේ සහතිකය

27 September 2024
in දේශීය, පුවත්
අතරමග නතර කළ ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන බවට ජපාන රජයේ සහතිකය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නතර කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (සැප්. 26) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග පැවති හමුවේදීය.

ඒ අනුව, මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘති මෙසේ නැවත වැඩ කටයුතු කිරීමට නියමිතව තිබේ.

එසේ ම, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

තව ද, දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන් ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බව ජපාන තානාපතිවරයා සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙලට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ත් ශ්‍රී ලංකාව සමග තවදුරට ත් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ත් ය.

Post Views: 28
Previous Post

ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

Next Post

නව ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
නව ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

නව ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved