• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

27 September 2024
in දේශීය, පුවත්
ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපළේ සේවකයෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මගීන්ගේ ගමන් මලුවල තිබූ භාණ්ඩ සොරා ගත්තේ යැයි ගුවන් තොටුපොළේ සේවකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු සැප්තැම්බර් 23 වන දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලුවල තිබූ භාණ්ඩ සොරා ගත් බවට එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබේ.

ඒ පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

[mawbima]

Post Views: 43
Previous Post

“දේශපාලනඥයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන්න”- අග්‍රාමාත්‍ය හරිනි කියයි

Next Post

අතරමග නතර කළ ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන බවට ජපාන රජයේ සහතිකය

Editor TTV News

Editor TTV News

Next Post
අතරමග නතර කළ ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන බවට ජපාන රජයේ සහතිකය

අතරමග නතර කළ ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන බවට ජපාන රජයේ සහතිකය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved