• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සිදුවූ  “ඩිජිටල්” අනතුර ගැන සජිත්ගෙන් රජයට චෝදනා

8 January 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සිදුවූ  “ඩිජිටල්” අනතුර ගැන සජිත්ගෙන් රජයට චෝදනා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව විෂය මාලා ප්‍රතිසංස්කරණ මේ වන විට දැඩි මතභේදයකට ලක්ව තිබේ. මෙම ප්‍රතිසංස්කරණ තුළ පවතින බරපතල අඩුපාඩු හේතුවෙන් මෙරට දූදරුවන්ගේ අධ්‍යාපන අයිතිය මෙන්ම සදාචාරාත්මක ආරක්ෂාව ද තර්ජනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
 
අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි අධ්‍යයන මොඩියුලයන්ට අසභ්‍ය වෙබ් අඩවිවල ලිපින (URL) ඇතුළත් වී ඇති බවයි. මෙය හුදු අත්වැරදීමක් නොව ළමා ප්‍රඥප්තියේ වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, වගකීම් විරහිත ලෙස දරුවන්ගේ ප්‍රඥාව අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු පැවසීය.
 
විෂය මාලාවන් සැකසීමේදී රජයේ නිල වෙබ් අඩවි වෙනුවට පෞද්ගලික වෙබ් අඩවි තෝරා ගැනීම පිටුපස පවතින අදිසි හස්තයන් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර මෙම වෙබ් අඩවි තෝරා ගත් පදනම, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කළේ ද? පෞද්ගලික වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමෙන් ලැබෙන මූල්‍යමය වාසිය යන්නේ කාටද?
යන කරුණු සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙසත්, අදාළ ප්‍රතිසංස්කරණ වාර්තාව වහාම සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
 
ඩිජිටල් අධ්‍යාපනයක් ගැන කතා කළ ද රටේ පවතින සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව විපක්ෂ නායකවරයාගේ අදහසයි. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල විදුලිය, අන්තර්ජාලය සහ පරිගණක පහසුකම් නොමැති වීම මෙම වැඩපිළිවෙළේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම, ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා නොදී මෙවැනි සංකීර්ණ වෙනස්කම් සිදු කිරීම ප්‍රායෝගික නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
Post Views: 13
Previous Post

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට ප්‍රමුඛතාව දීමට රජය සූදානම් (බිමල් රත්නායක)

Next Post

බෙල්ල ‘කැඩීමේ’ පුරුද්දෙන් ආ මාරාන්තික අනතුර

Editor TTV News

Editor TTV News

Next Post
බෙල්ල ‘කැඩීමේ’ පුරුද්දෙන් ආ මාරාන්තික අනතුර

බෙල්ල 'කැඩීමේ' පුරුද්දෙන් ආ මාරාන්තික අනතුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved