27 April 2024
#දේශීය

අනුරගේ ජය තහවුරු කරන වැඩ කරන ජනතා සමුළුව අද කොළඹදී

අපේක්‍ෂාවේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන වැඩකරන ජනතා සමුලූව අද (12) පෙරවරු 10 ට සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

ජාතික ජන බලවේගය (National People’s Power – NPP) නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂාවේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන ‘‘ජන බල සටන – හෙට දින දිනන’’ තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා ඇතුලූව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් ඇතුලූ වැඩකරන ජනතාව සහභාගීවීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *