27 April 2024
#දේශීය

නාමල් රාජපක්ෂගේ විවාහය අදයි

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද (12) යි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදීම සිදු කෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරු 07.00 පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සියළු දේශපලඥයින්ට ආරාධනා කර ඇති වාර්තා වේ. කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ තොරව මෙම විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වන බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *