• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ – ඇමැතිනි තලතා කියයි !

8 April 2019
in සංවර්ධන
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් නොතියන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව පැවසුවේ රුපියල් මිලියන 545 ක වියදමකින් ඉදි කිරීමට නියමිත රත්නපුර කලවාන රෝහලේ නව සිවු මහළ් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට පසුගිය 06 වනදා එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය ” ඉතිහාසයේ බෙහෙත් මිළ අඩු කිරීම ගැන කවුරුත් කථා කළේ නැහැ .විවේචන නම් කරනවා.අද මහරගම අපේක්ෂා රෝහලට ගියහම රෝගියෙකුට රුපියල් ලක්ෂ 150 ක් වුණත් වැය කරනවා.එහෙම වැඩ කරන කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න කටයුතු කරනවා .තවත් ඉන්නවා ස්වාමීන් වහන්සේලා හෙද සංගමයක් කියලා.කොහොමද හිර කර ගෙන ඉන්නේ කියලා බලා ගෙන .අපි කල්පනා කරන්න ඕන අපි හැමෝටම එක හිතකින් වැඩ කරන්න ඇයි බැරි.මේවාගෙන් තැලෙන්නේ අහිංසක මිනිස්සු කියලා අපි හිතන්න ඕන.අපේ රජය පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් තියලත් නැහැ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කලවාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්විය.

Post Views: 20
Previous Post

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා – හිටපු ඇමැති දුමින්ද

Next Post

කවුරු බලයට ආවත් වැඩ කරන්න ඕන සමඟියෙන් – ඇමති රිෂාඩ් ඛනිජවැලි සේවකයින්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

කවුරු බලයට ආවත් වැඩ කරන්න ඕන සමඟියෙන් - ඇමති රිෂාඩ් ඛනිජවැලි සේවකයින්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved