• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා – හිටපු ඇමැති දුමින්ද

8 April 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

යහපාලනයෙන් ඇති වෙච්ච හොඳම දේ තමයි අද අපිට ගමේ පක්ෂ භේදයක් නැතිව, හිතන්න, වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිවැව ගම්මානයේ ඉදි කල තිඹිරිවැව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයාව සිටියදී ලබා දුන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදල් ප්‍රථිපාදනයකින් මෙම ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තිබිණී. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 250 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව පවති.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ” ඉදිරියේදී මැතිවරණ කීපයක් එනවා, ඒ ජන්ද වලට මුහුණ දෙනකොට දේශපාලනයේ ඉන්න ඕන නැති කට්ටිය දේශපාලනයේ ඉදීම තුළ අද දේශපාලඥයාටත් තියෙන වටිනාකම නැති වෙලා තියෙනවා.ඒ නිසා දෙයියනේ කියලා ලබන පාර මොන ජන්දය තිබ්බත් ඒ යවන තැනට ගැලපෙන මනුස්සයෙක් ඒ තැනට යවන්න ඕනකම තියෙනවා.ප්‍රාදේශීය සභාවට යවන්න ඕන මනුස්සයා ප්‍රාදේශීය සභාවට යවන්න ඕන, පළාත් සභාවට යවන්න ඕන මනුස්සයා පළාත් සභාවට යවන්න ඕන, පාර්ලිමේන්තුවට යවන්න ඕන මනුස්සයා පාර්ලිමේන්තුවට යවන්න.සමහර වෙලාවට ප්‍රාදේශීය සභාවට යවන්න ඕන මනුස්සයා පාර්ලිමේන්තුවට යැව්වම ලොකු අවුලක්.ඒ නිසා මේ ඉල්ලීම දේශපාලඥයෙක් විදිහට කරනවා, මොකද සමහර දේශපාලඥයන්ගේ හැසිරීම නිසා අද ජනතාවට, තරුණයින්ට දේශපාලනය එපා වෙලා.ඒ විතරක් නෙමෙයි දේශපාලනය පිළිකුල් කරන තත්වයට පත් වෙලා තියෙනවා. මේ රටට දේශපාලනය නැතිව බෑ, හැබැයි සමහර දේශපාලඥයෝ නිසා රටට දේශපාලනය එපා වුණොත් ලොකු අවුලක් ඒ නිසා ඒ නිවැරදි කිරීම සිදු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.මේ වටිනා කියන දේශපාලනයට නිගරු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා යැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශිය දේශපාන නියෝජිතයින් හා නොච්චියාගම ප්‍රාදේශිය ලේකම්තුමන් ඇතුලු නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ..

Post Views: 11
Previous Post

පරාක්‍රමබාහු රජතුමාගේ කලෙත් බදු අයකලා – අගමැති කියයි

Next Post

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ – ඇමැතිනි තලතා කියයි !

editor

editor

Next Post

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ - ඇමැතිනි තලතා කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved