අමෙරිකානු ඩොලරයට සාපේක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ෂව රුපියලේ විකුණුම් අගය අද (13) රුපියල් 327 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, රුපියලේ විකුණුම් මිල අද රුපියල් 327.38 ක් ලෙස සටහන් විය.