• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු සෙනෙට් සභික ස්ටීව් ඩේන්ස් චීනයේ සංචාරයකට සූදානම් වෙයි

24 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු සෙනෙට් සභික  ස්ටීව් ඩේන්ස් චීනයේ සංචාරයකට  සූදානම් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු රිපබ්ලිකන් පාර්ශ්වයේ සෙනෙට් සභික ස්ටීව් ඩේන්ස් (Steve Daines) ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් ද්විපාර්ශ්වික නියෝජිත කණ්ඩායමක් ලබන සතියේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව සවුත් චයිනා මෝනිං පෝස්ට් (SCMP) පුවත්පත වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මැයි 14 සහ 15 යන දිනවල චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීම සඳහා බීජිං නුවරට පැමිණීමට නියමිත අතර, සෙනෙට් සභික ඩේන්ස්ගේ මෙම සංචාරය එම ප්‍රධාන හමුවට පෙර සූදානමක් ලෙස සැලකේ. ඉරාන යුද්ධය හේතුවෙන් කල් දමන ලද ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම චීන සංචාරය වසර අටකට පසු ඔහු චීනයට පැමිණෙන පළමු අවස්ථාවයි.
ඩේන්ස් ප්‍රමුඛ නියෝජිත පිරිස මැයි 01 වනදා සිය සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ඔවුන් ෂැංහයි සහ බීජිං යන නගරවල සංචාරය කරනු ඇත. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

චීන වෙරළ තීරයේදී අසිරිමත් දස්කම් පෑ ලාංකේය යුවතියන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ඔසවා තබයි

Next Post

මහා භාණ්ඩාගාරයේ මිලියන ගණනක මුදල් අතුරුදන් වීම ගැන මුදල් ඇමතිට සහ ලේකම්ට ඉවත් වන්නැයි බලපෑම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්  ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි  ජනපති විශේෂ නියෝජිත තනතුරේ  දිගටම

18 May 2026
“පහුගිය ඡන්දේදි පරාද කළේ  රනිල් නෙමෙයි රට… රනිල් හිටියා නම් දැන් ඩොලරය 250යි”

රුපියල් දස කෝටි අසූ ලක්ෂයක  කොකේන් සමඟ ඉන්දීය භූ විද්‍යාඥයෙක්  කටුනායකදී රේගු දැලේ

ඉන්දියාවේ නිල සංචාරයකට එක් වූ  මෙරට මන්ත්‍රීවරියන් පිරිස  යළි ලංකාවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පීලි මාරු කරන යකඩ  රු. 2400කට විකුණූ  කුඩු ලෝලියා රිමාන්ඩ්

පීලි මාරු කරන යකඩ රු. 2400කට විකුණූ කුඩු ලෝලියා රිමාන්ඩ්

18 May 2026
රුපියල් මිලියන 50ක  අතිනවීන ප්ලාස්මා හුවමාරු යන්ත්‍ර 2ක්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  පරිත්‍යාග කෙරේ

රුපියල් මිලියන 50ක අතිනවීන ප්ලාස්මා හුවමාරු යන්ත්‍ර 2ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved