• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයර්ලන්ත-ශ්‍රීලංකා පළමු එක්දින තරඟය අද .

16 August 2024
in ක්‍රීඩා
අයර්ලන්ත-ශ්‍රීලංකා  පළමු එක්දින තරඟය අද .

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වෙයි.

ඒ මේ දෙරට ද්වීපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියකින් හමුවන පළමු අවස්ථාව වන අතර මින් පෙර ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය කාන්තා එක්දින ක්‍රිකට් තරග බිමේදී සිව්වරක් හමුවී ඇත.

එම තරග 4න් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

අද ආරම්භ වන තරගාවලිය යටතේ පළමු තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා පිලට අයිසීසී ශූරතාවලියේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට යාහැකි අතර, දෙවැනි තරගයේ ජයගතහොත් තෙවැනි ස්ථාන දක්වා ඉදිරියට යෑමට හැකි වනු ඇත.

එමෙන්ම තවමත් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා නැති 15 හැවිරිදි ශෂිනි ගිම්හානි සහ 22 හැවිරිද කෞෂානි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

Post Views: 36
Previous Post

ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

Next Post

භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

Editor TTV News

Editor TTV News

Next Post
භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved