• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

16 August 2024
in දේශීය, පුවත්
භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් මෙලෙස බෙදාදීමට සූදානම් කර තිබී ඇති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවා තිබේ.

අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර, හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබාගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ කොමිසමට ලැබී ඇති අතර, ඉන් බහුතරයක් රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධ ඒවා බව වාර්තා වේ  .       භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටු

Post Views: 19
Previous Post

අයර්ලන්ත-ශ්‍රීලංකා පළමු එක්දින තරඟය අද .

Next Post

අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රු. 1 868 298 586

Editor TTV News

Editor TTV News

Next Post
අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රු. 1 868 298 586

අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රු. 1 868 298 586

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved