27 April 2024
#දේශීය

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් ජයගැනීමට ඊයේ (12) දින ආණ්ඩුවට හැකි විය. අද (13) දින පාර්ලිමේන්තුවදී අයවැය කාරක සභා විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

එම කාරක සභා විවාදය අද(13) සිට අප්‍රේල් 5 වෙනිදා තෙක් දින 19 ක් පැවැත්වෙනවා.

ජනාධිපති වැය ශිර්ෂය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන පිළිබද විවාදයයි අද (13) සිට ආරම්භ වන්නේ. ඡන්ද විමසීම වෙන් වෙන් වශයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *