• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)

12 March 2020
in 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

අරමුණ යහපත් නම් දේශපාලනයට උනන්දුවක් ඇති නම් නළු නිළියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලැබීම හොඳ බව හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් ජිවන් කුමාරතුංග මහතා කියා සිටියේ තමා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තැනක බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තුලත් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට අපගේ Youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින්

Post Views: 19
Previous Post

සැඟවී ඉන්නේ රවී, චෝදනා කරන්නේ ආණ්ඩුවට – ජාතික නිදහස් පෙරමුණ කියයි

Next Post

සියළුම පාසල් අප්‍රේල් 20 තෙක් වසා දමයි

editor

editor

Next Post

සියළුම පාසල් අප්‍රේල් 20 තෙක් වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved