27 April 2024
#දේශීය

අවස්ථාවේදී නගින්නම් …. දැන්ම කල් වැඩියි ….. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

දේශපාලන වේදිකාවලට නැගීමට තමාට මෙතෙක් ආරාධනා කර නොමැති බවත් දැන්ම එවැනි දේ සඳහා සහභාගී වන්න කල් වැඩි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා අද (04) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමාට 8 වනදා වේදිකාවට නැගීම සඳහා ආරාධනා මෙතෙක් ලැබී නොමැති බවයි.

එසේම දේශපාලනය පැමිණිමට සුදුසු අවස්ථාවේදී තමා සහභාගී වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *