27 April 2024
#සංවර්ධන

හෝමාගම මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණයට මුදල් පරිත්‍යාගයක්

හෝමාගම මුලික රෝහලේ දැඩ්සත්කාර ඒකකයේ නව ඉදිකිරිම් සහ සංවර්ධන කටයුතු සදහා සිලෝන් බිස්කට් සමාගම සහ බමුණුආරච්චි පදනම විසින් රුපියල් මිලියන 9 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම පසුගියදා සිදු කර තිබේ.

එම මුදල චෙක් පත් මගින් සිලෝන් බිස්කට් සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා සහ බමුණුආරච්චි පදනමේ සභාපති බී.ඒ මහීපාල මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමිම එහිදී සිදු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *