27 April 2024
#දේශීය

ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි ජවිපෙ ජන ගඟ අද නුගේගොඩට

වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන්නැයි බලකරන ජනතා විමුක්ති පෙරමුණේ විසින් සංවිධානය කරන වීදි පිරෙන පාද සටන ඊයේ (07) කළුතර නගරයෙන් ආරම්භ වු අතර එය මොරටුව නගරයෙන් නතර කර අද දිනයේදී නුගේගොඩ දක්වා පැමිණෙනු ඇත.

මෙම පාද සටන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, පක්ෂ සාමාජිකයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු දහස් ගණනක සහභාගිත්වෙයන් ගමන් කර ඇත.

අද (08) දිනයේදී මොරටුව නගරයද දහස් ගණනක් ජනතාව මෙම ආණ්ඩු විරෝධී පාගමනය එක්වි සිටිනු දක්නට ලැබෙන අතර අද පස්වරු 3.30ට නුගේගොඩ නගරයේදී විරෝධතා රැලියක් පැවැත්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *