• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව පෙරළන්න මහසොනා එක්ක හරි එකතු වෙනවා – මන්ත්‍රී වෙල්ගම කියයි

28 February 2020
in දේශීය

වත්මන් ආණ්ඩුව පෙරළිමට තමා බිහිකරන සන්ධානය මහසොනා සමඟ හෝ එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසිමකදී ඒ මහතා කියා සිටියේ ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිස් එක් රැස් කරමින් පක්ෂයක් මෙන්ම සන්ධානයක් බිහි කරන බවයි.

එහි නායකයා තමා බවත් එම සන්ධානයට සියළු බලවේග එක්රැස් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම සන්ධානය බිහි කිරීම සම්බන්ධයෙන් සියළු සාකච්ඡා කර ඇති බවත් ඉදිරියේදී එයට එක්වන්නට කැමැති පිරිස් සඳහා ආරාධනා කරන බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

සාකච්ඡා කළේ – දිලිනි සමන්මලි

Post Views: 30
Previous Post

ගම්පහ, පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලිපි දෙයි

editor

editor

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලිපි දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved