• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිනි ක්‍රිස්ටිනා කර්ච්නර්ගේ දේපළ රාජසන්තක කිරීමට අධිකරණ නියෝගයක්

25 April 2026
in පුවත්, විදෙස්
ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිනි  ක්‍රිස්ටිනා කර්ච්නර්ගේ  දේපළ රාජසන්තක කිරීමට  අධිකරණ නියෝගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියක සහ එරට විපක්ෂ නායිකාවක වන ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට එරෙහිව පවතින දූෂණ චෝදනා නඩුවකට අදාළව ඇයගේ දේපළ රාජසන්තක කිරීමට එරට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රජයේ මාර්ග ව්‍යාපෘති තම හිතවතෙකුට ලබා දීම හරහා සිදුකළ වංචාවකට අදාළව ඇයට දැනටමත් වසර හයක සිරදඬුවමක් නියම වී ඇති අතර, මෙම නව නියෝගය නිකුත් කර ඇත්තේ එම වංචාවෙන් රජයට සිදු වූ ඩොලර් මිලියන 500ක පාඩුව අයකර ගැනීම සඳහායි.
වයස අවුරුදු 70 ඉක්මවා ඇති බැවින් දැනට බියුනස් අයර්ස්හි පිහිටි සිය නිවසේ සිට නිවාස අඩස්සියේ දඬුවම් විඳින කර්ච්නර්, එම ස්ථානයේ සිටම සිය “Peronist Justicialista” පක්ෂය මෙහෙයවනු ලබයි. අධිකරණ නියෝගයෙන් ගැලවීම සඳහා ඇය සතු හෝටල් සහ මහල් නිවාස ඇතුළු දේපළ රැසක් සිය දරුවන්ගේ නමට පවරා දීමට මීට පෙර උත්සාහ කර තිබූ නමුත්, අධිකරණය එම උත්සාහයන් නිෂ්ප්‍රභ කරමින් මෙම රාජසන්තක කිරීමේ නියෝගය තහවුරු කර ඇත.
ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය වසරේදී ඇයට මැතිවරණවලට ඉදිරිපත් වීම ද තහනම් කරන ලදී. මෙම දේපළ රාජසන්තක කිරීමේ තීරණය එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ. කර්ච්නර්ගේ නීතිඥ කණ්ඩායම මෙම නියෝගයට එරෙහිව තවදුරටත් අභියාචනා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.
Post Views: 5
Previous Post

ඇමෙරිකා ඉරාන සටන් විරාමය ගැන කටාර් එමීර්වරයා සහ ට්‍රම්ප් අතර සාකච්ඡාවක්

Next Post

ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්රේන සිරකරුවන් හුවමාරුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට ඡන්දේ නොදුන් අයත්  දැන් ආණ්ඩුව ගැන පැහැදීමෙන්

ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට ඡන්දේ නොදුන් අයත් දැන් ආණ්ඩුව ගැන පැහැදීමෙන්

16 May 2026
මහජන බැංකුවේ පද්ධති දෝෂයකින්  කෝටි 65ක් වැඩිපුර ගෙවයි

මහජන බැංකුවේ පද්ධති දෝෂයකින් කෝටි 65ක් වැඩිපුර ගෙවයි

16 May 2026

19 හැවිරිදි තරුණයෙක් අඩි 15ක ගැඹුරු දියවළකට වැටී මරුට

16 May 2026
වාහන බදු වැඩි කිරීම  රටේ විදේශ සංචිත  රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

වාහන බදු වැඩි කිරීම රටේ විදේශ සංචිත රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට ඡන්දේ නොදුන් අයත්  දැන් ආණ්ඩුව ගැන පැහැදීමෙන්

ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට ඡන්දේ නොදුන් අයත් දැන් ආණ්ඩුව ගැන පැහැදීමෙන්

16 May 2026
මහජන බැංකුවේ පද්ධති දෝෂයකින්  කෝටි 65ක් වැඩිපුර ගෙවයි

මහජන බැංකුවේ පද්ධති දෝෂයකින් කෝටි 65ක් වැඩිපුර ගෙවයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved