27 April 2024
#දේශීය

ඇමැති මණ්ඩලය සංශෝධනය කරයි – වසන්තට රාජ්‍ය ඇමැතිකමක්

නව අමාත්‍යවරු දෙදෙ‍ෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද (29) පෙරවරුවේදී දිවුරුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද,

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා ද,

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක මහතා ද පත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *