• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක දරුණු ගින්නක් සිසුන් 15ක් ජීවිතක්ෂයට

23 June 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක දරුණු ගින්නක් සිසුන් 15ක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ලක අද (ජූනි 22) හටගත් දරුණු ගින්නකින් සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. වාණිජ කලාපයක පිහිටි මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලෙන් හටගත් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, එම අවස්ථාවේදී විශාල පිරිසක් එහි සිරවී තිබෙනවා. ජීවිත බේරාගැනීම සඳහා ජනෙල් වීදුරු බිඳ දමමින් සිසුන් ඇතුළු පිරිසක් පළමු මහලෙන් පහළට පනින අයුරු දැක්වෙන සංවේදී වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, එලෙස පහළට පැනීමෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
පැයකට අධික කාලයක් තිස්සේ දරුණු ලෙස පැතිර ගිය ගින්න පාලනය කිරීමෙන් අනතුරුව, සුන්බුන් අතර තිබී මෙම මළසිරුරු 15 සොයාගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල තුළ උපකාරක පන්ති මධ්‍යස්ථානයට අමතරව ක්‍රීඩා කලාපයක් (Gaming zone), සුරතල් සතුන්ගේ මෙවලම් අලෙවිසැලක් සහ සත්ත්ව සායනයක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම අනතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 2ක බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000ක බැගින් හදිසි මූල්‍ය ආධාර ලබාදෙන බව ද ප්‍රකාශ කර සිටිනවා.
Post Views: 0
Previous Post

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිගෙන් නීතිඥ නලින් පතිරණට සහ දෙරණ නාලිකාවට රුපියල් මිලියන 500 බැගින් එන්තරවාසි 02ක්

Next Post

සුවහස් අභිමන් මල් දැක්ම අද සිට දින 4ක් බත්තරමුල්ල දියත උයනේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved