'රාජු' (Raju) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු වන, කුප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකට පාතාල කල්ලි සාමාජික 'කරන්දෙණිය සුද්දා'ගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා පොලිසිය පවසයි.