• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරන්නාගොඩත් දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිසම හමුවේ !

29 June 2020
in දේශීය

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ   දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (29) පෙනී සිටීමට නියමිතය.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් යුතුව තමන්ට එරෙහිව කටයුතු කර ඇති බව පවසමින් හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ විසින්  ජනපති කොමිසමට කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි  ඉදිරිපත් කිරීම සඳහාය.

අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කටයුතු අත්හිටවූ ජනාධිපති කොමිසමේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩගේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම සිදුකරන පළමු දිනය අද වන බවත් සඳහන් ය.

Post Views: 9
Previous Post

කොස්ගොඩ හිමිනමක් ඝාතනයට ලක්වෙයි

Next Post

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න – ජනපති

editor

editor

Next Post

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved