• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල් ඉකුත් වූ ජල බෝතල් අලෙවි කළ දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000ක දඩයක්

29 April 2026
in දේශීය, පුවත්
කල් ඉකුත් වූ  ජල බෝතල් අලෙවි කළ  දඹුල්ලේ අවන්හලකට  රුපියල් 510,000ක දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට රුපියල් 510,000ක දඩයක් නියම කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 29) පියවර ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම වංචාව අනාවරණය වී ඇත. එහිදී රුපියල් 80ක උපරිම සිල්ලර මිලක් සහිත ජල බෝතල් රුපියල් 120 බැගින් අලෙවි කර ඇති අතර, එම බෝතල් 2026 මාර්තු 15 වන දිනෙන් කල් ඉකුත් වී තිබූ බව විමර්ශනවලදී හෙළි විය.
කල් ඉකුත් වූ ආහාර හෝ පාන වර්ග අලෙවි කිරීම සහ නියමිත මිලට වඩා වැඩි මිලක් අය කිරීම පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමක් බව නිලධාරීන් අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සැමවිටම අවධානයෙන් සිටින ලෙසත්, නිෂ්පාදන මිලදී ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනයන් පරීක්ෂා කරන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
Post Views: 0
Previous Post

මීනගයා දුම්රිය තුළ වැඩි මිලට වතුර බෝතල් විකුණූ වෙළෙන්දෙකුට රු. 100,000ක දඩයක්

Next Post

කළුතර කළඹමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක තීරණාත්මක පුරුකක් කොටු කරගත් මධ්‍යම රාත්‍රියේ සුවිශේෂී මෙහෙයුම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

29 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා  ශක්තිමත් කරමින්  රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා  දිවයිනට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා ශක්තිමත් කරමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට

29 April 2026

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි මරණාසන්න මොහොතක බියකරු අත්දැකීමක්

29 April 2026
කන්තලේ වාන් ඇළ වැව මාර්ගය  රුපියල් මිලියන 50ක වියදමින්  නවීකරණය කෙරේ

කන්තලේ වාන් ඇළ වැව මාර්ගය රුපියල් මිලියන 50ක වියදමින් නවීකරණය කෙරේ

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

29 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා  ශක්තිමත් කරමින්  රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා  දිවයිනට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා ශක්තිමත් කරමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved