• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලාකරුවන් ඉවත්වීම හේතුවෙන් අමෙරිකාවේ 250 වැනි සංවත්සර ප්‍රසංග මාලාව අවලංගු කිරීමට ට්‍රම්ප් සලකා බලයි

31 May 2026
in පුවත්, විදෙස්
කලාකරුවන් ඉවත්වීම හේතුවෙන්  අමෙරිකාවේ 250 වැනි  සංවත්සර ප්‍රසංග මාලාව  අවලංගු කිරීමට ට්‍රම්ප් සලකා බලයි
අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත “ෆ්‍රීඩම් 250″ (Freedom 250) ප්‍රසංග මාලාව අවලංගු කර, ඒ වෙනුවට තමන් විසින් විශේෂ දේශනයක් පැවැත්වීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව වාර්තා වේ. ජුනි 25 සිට ජූලි 10 දක්වා වොෂිංටන් නුවරදී මෙම ප්‍රසංග මාලාව පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, මේ වන විට ප්‍රසංග මාලාවට සහභාගී වීමට නියමිතව සිටි කලාකරුවන් පස් දෙනෙකු ඊට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබේ. අවසන් වරට රොක් සංගීත කණ්ඩායමක් වන ‘පොයිසන්’ (Poison) හි ප්‍රධාන ගායක බ්‍රෙට් මයිකල්ස් ද එම ප්‍රසංගයෙන් ඉවත් වීමට තීරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ තමන් දේශනයක් සහ රැලියක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බව ‘ටෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේය. එල්විස් ප්‍රෙස්ලි සිය කීර්තිමත් අවධියේදී ලබාගත් ප්‍රේක්ෂක පිරිසටත් වඩා විශාල පිරිසක් තමන්ගේ දේශන සඳහා එක්වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් ඩීසල් මිල රුපියල් 700 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Next Post

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළම තනතුරු සඳහා නව පත්වීම් ඉක්මනින්ම

Editor TTV News

Editor TTV News

Next Post

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළම තනතුරු සඳහා නව පත්වීම් ඉක්මනින්ම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved