27 April 2024
#දේශීය

කැබිනට් ආරක්ෂක ඇමැති කවුද? මන්ත්‍රී විජිත ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරයි

මෙරට කැබිනට් ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න රටට හෙළි කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් රජය විසින් හෙලි කර නොමැති බවයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

එසේම මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුවේම සුපුරුදු කටයුතු කරගෙන යාමක් දකින්නට ඇති අතර එවැනි දේ වහාම නතර කල යුතු බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *