• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

26 November 2019
in විදෙස්

අමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කරනු ලබන බව යැයි කියන බාධාකිරිම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවෙ සාක්ෂි ලබා දීමට සහ එහි විමර්ශනයට ධවල මන්දිරයේ හිටපු නීතිඥ ඩොන් මැක්ගාන්ට කැඳවීමක් සිදු කර තිබේ.

එම කැඳවීම සඳහා නොයන ලෙසත් ධවල මන්දිරයේ මේ වන විට සේවය කරන සහ සේවය කරපු සියළු නිලදාරින්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව එරට දිසා විනිසුරු කෙතංජි බ්‍රවුන් ජැක්සන් පැවසුවේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින” බවයි. එසේම එම පරික්ෂණ සඳහා අදාළ නිලධාරින් යොමු කරන ලෙස විනිසුරිය නියෝග කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

විපක්ෂනායකත්වය රනිල්ටයි…. ! ස්ථීරයි…

Next Post

ලබන පාසල් වාරය ආරම්භයේ දීම නිල ඇඳුම් ලබාදෙන බව – ඇමැති ඩලස් කියයි

editor

editor

Next Post

ලබන පාසල් වාරය ආරම්භයේ දීම නිල ඇඳුම් ලබාදෙන බව - ඇමැති ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved