27 April 2024
#දේශීය

කොරෝනා නැතිනම් ඡන්දේට බාධාවක් නෑ – මහින්ද කියයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය රට තුළ පාලනයකිරීමට හැකි වන්නේ නම් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ, මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහමැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක්ගෙන නොමැති බවයි.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *