27 April 2024
#දේශීය

කෝප් කමිටු කටයුතු හෙට සිට මාධ්‍යයට විවෘතයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.

කථානායක මාධ්‍ය අංශය නිවේදනය කළේ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද ඉඩ සැලසෙනු ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *