• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්කිස්ස හෝටලයක පැවැති මත්සාදයකට

පොලිසියේ අනුග්‍රහය

23 April 2026
in දේශීය, පුවත්
ගල්කිස්ස හෝටලයක  පැවැති මත්සාදයකට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්කිස්ස මුහුදු තීරයේ පිහිටි හෝටලයක පසුගියදා සංවිධානය කර තිබූ මත්සාදයක් සඳහා පොලිස් නීති උල්ලංඝනය කරමින් සහන සලසා දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය වේ. පසුගිය 11 වනදා පස්වරුවේ සිට 12 වනදා අලුයම දක්වා පැවති මෙම සාදය සඳහා බලපත්‍ර ලබාදී ඇති කාලය ඉක්මවා අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.
ප්‍රසිද්ධ ඩී.ජේ (DJ) වාදකයින් සහභාගී වූ මෙම සාදය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සිදුව ඇති බවත්, මත්ද්‍රව්‍ය පරීක්ෂාවකින් තොරව පිරිස් ඇතුළත් කර ගැනීමට උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත ඉඩ සලසා ඇති බවත් වාර්තා වේ. මීට අමතරව, නිවාඩු ලබා සිටි පොලිස් නිලධාරීන් පවා සාදයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත්, ඒ වෙනුවෙන් හෝටල් කළමනාකාරීත්වය රුපියල් ලක්ෂ ගණනක මුදලක් පොලිසිය වෙත ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, පොලිසියට අදාළ කාල සීමාවෙන් බැහැරව ශබ්ද විකාශන සඳහා අවසර දීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි. සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.30 දක්වා පමණක් අවසර ලබා දෙන නමුත්, මෙම සාදය අලුයම 4 දක්වා පවත්වා තිබීම නීති විරෝධී ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ඇමරිකානු-ඉරාන යුද්ධය නැවැත්වීමට ඩිමොක්‍රටික් පක්ෂය ගෙන ආ

Next Post

මැයි අග සිට නව වාහන අංක තහඩු හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

Editor TTV News

Editor TTV News

Next Post
මැයි අග සිට  නව වාහන අංක තහඩු  හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

මැයි අග සිට නව වාහන අංක තහඩු හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන  ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක   Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන ඉදි කිරීමේදී යුරෝපය පසුබෑමක Nokia ප්‍රධානියා අනතුරු අඟවයි

23 April 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන එක්ලක්ෂ හැත්තෑ දහසක් ආපසු කැඳවයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

කැනියේ වෙස්ට්ගේ ඉතාලි සංදර්ශනයටත් දැඩි විරෝධයක්

23 April 2026
Santander බැංකුව  සිය කොටස් නැවත මිලදී ගැනීමේ  වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

Santander බැංකුව සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved