• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයකට..!

5 July 2024
in දේශීය, පුවත්
අකුරට වැඩ කරන ග්‍රාම නිලධාරීන් රාජකාරී වලින් ඉවතට

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් සඳුදා (08) දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසයි.

ඔවුන් සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපොහොසත් වීම සහ දීමනා වැඩි නොකිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතව සිටිති.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, සාකච්ඡා කිහිපයක් සිදු කළද අමාත්‍යාංශය තීරණයක් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

Post Views: 14
Previous Post

මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න මගෙන් ඇහුවේ නෑ

Next Post

කෙහෙළියගේ පවුලේ මිලියන ගණනක ගිණුම්, ජීවිත රක්ෂණ අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
කෙහෙළියගේ පවුලේ මිලියන ගණනක ගිණුම්, ජීවිත රක්ෂණ අත්හිටුවයි

කෙහෙළියගේ පවුලේ මිලියන ගණනක ගිණුම්, ජීවිත රක්ෂණ අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved