• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න මගෙන් ඇහුවේ නෑ

4 July 2024
in දේශීය, පුවත්
මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න මගෙන් ඇහුවේ නෑ

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (4) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

2024 ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට තමන් සහය පළ කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබිණි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව තමාගෙන් හෝ නීතිඥවරුන්ගෙන් උපදෙස් ලබා නොගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

Post Views: 25
Previous Post

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

Next Post

ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයකට..!

Editor TTV News

Editor TTV News

Next Post
අකුරට වැඩ කරන ග්‍රාම නිලධාරීන් රාජකාරී වලින් ඉවතට

ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයකට..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved