• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්වෙන් හේරත්ගේ නමින් කාන්තා ක්‍රිකට් තරගාවලියක් නම් කෙරේ

27 April 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකළ අභාවප්‍රාප්ත ග්වෙන් හේරත් මහත්මියට උපහාර පිණිස මෙවර ‘Major Club Women’s’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ඇයගේ නමින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
1997 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය පිහිටුවීමේ පුරෝගාමී නායකත්වය ලබා දුන් ඇය එහි ආරම්භක සභාපතිනිය ලෙස ද කටයුතු කළාය. ඇය ඉටු කළ සුවිශේෂී කාර්යභාරය අගයමින් 2026 වසරේ සිට මෙම තරගාවලිය “ග්වෙන් හේරත් අනුස්මරණ කුසලානය” ලෙස නිල වශයෙන් නම් කර ඇත.
ග්වෙන් හේරත් මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පිරිනමනු ලබන කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් භාර දෙන ලදී. එම අවස්ථාවට ඇයගේ දියණියන් වන ෂමරා සහ පර්වීන් හේරත් මහත්මීන් සහ පුත් අවන්කා හේරත් මහතා ද සහභාගී වූහ.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඇය දැමූ අඩිතාලම අනාගත පරම්පරාව වෙත ගෙනයෑම මෙම උපහාරයේ ප්‍රධාන අරමුණ බව බන්දුල දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මෙම උත්සවයට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ අලෙවිකරණ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදෙස්ගත වෙයි

Next Post

ඕස්ට්‍රේලියානු ණය වාරිකය ගෙවීමේදී සිදුවූ සයිබර් ප්‍රහාරය ගැන මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි කරුණු පැහැදිලි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026
විදෙස්ගත ලාංකිකයින්ට  ඡන්ද අයිතිය ලබාදීමේ  විශේෂ කමිටු වාර්තාව  අමාත්‍යවරයාට භාර දෙයි

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ විශේෂ කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාර දෙයි

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved