27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා – ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට දෙවන සිරිසේන ලෙසින් කටයුතු කරන බවයි.

 

ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා සමඟ සිදු කල සංවාදය අපගේ Youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *