• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තැපැත් ඡන්ද අයදුම්පත් බාර ගැනීම සම්බන්ධ දැනුම් දීමක්

17 March 2020
in දේශීය

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී සිටි.

එසේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පක් භාර ගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව ප්‍රකාශයට පත් කර තිබු නමුත් 17,18,19 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශය පත් කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවල දී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු අයදුම්පත් ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂිත බව දන්වා ඇත.

 

දිලිනි සමන්මලි

Post Views: 21
Previous Post

දුම්රිය සේවා දින 03 ක් නවතියි

Next Post

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා – ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)

editor

editor

Next Post

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved