27 April 2024
#දේශීය

අද දිනයේදී කොරෝනා ආසාධිතයෙකු හමු නොවු බව සෞඛ්‍ය ඇමැතිනි කියයි

අද (25) පස්වරු 4.30 වන විට කොරෝනා වෛරස් ආසාධිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළා.

ඇය මේ බව පැවසුවේ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *