• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජජුර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ​සඳහා කෘති බාර ගැනේ

18 January 2024
in දේශීය, පුවත්
ජජුර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ​සඳහා කෘති බාර ගැනේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය, 15 වැනි වරටත් 2024 සැප්තැම්බර් මස 03 වන දින අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්‍ෂේත්‍රවලට අදාළ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමේ.

ඒ සඳහා 2023 වසර ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද නවකතා, කෙටිකතා සංග්‍රහ, පද්‍ය සංග්‍රහ, ගේය කාව්‍ය සංග්‍රහ, පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහ හෝ තීරුලිපි සංග්‍රහ, ශාස්ත්‍රීය කෘති (මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්‍ෂේත්‍රවලට අදාළ) 2024.02.28 වන දින දක්වා බාරගනු ලැබේ.

අදාළ කාල පරිච්ඡේදය තුළ ඔබ විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘති, පිටපත් දෙක බැගින් බහුවිෂයීය පර්යේෂණ මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය හැකිය.

විමසීම් = සම්බන්ධීකාරක 0702464811/ සභාපති -0714837683

Post Views: 156
Previous Post

CM Blue Crabs ආයතනය සිය තුන්වන ශාඛාව මන්නාරමදී විවෘත කෙරේ

Next Post

වැටුප් වැඩිවීමේ පළමු අදියරයට මුදල් වෙන් කිරීමට ආරම්භ කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

වැටුප් වැඩිවීමේ පළමු අදියරයට මුදල් වෙන් කිරීමට ආරම්භ කළා - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved